Art Talent 2025 – බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරීන්ගේ කලා කුසලතා ඇගයීම
අනු අංකය | තරඟ ඉසව්ව | තරඟ ඉසව් පවත් වන දිනයන් | තරඟකරුවන් සඳහා වෙන් කළ දිනය හා වේලාවන් |
01 |
ගීත ගායනා සහ ජන ගී ගායනා
|
මැයි 26, 27, 28, 29, 30
ජූනි 02, 03, 04, 05, 06
|  |
02 |
කෙටි නාට්‍ය, අභිරූපන රංගන සහ වීදි නාට්‍ය
|
කෙටි නාට්‍ය – මැයි 27, 28, 29, 30
අභිරූපන රංගන – මැයි 30, ජූනි 02, 03
වීදි නාට්‍ය – ජූනි 04, 05
|  |
03 |
නිවේදන
|
මැයි 26, 27, 29, 30
|  |
04 |
ඒකල නර්තන, ඒකල වාදන සහ සටන් කලාව
|
ජූනි 04, 05, 06, 09, 11
|  |
05 |
සාමාන්‍ය දැනීම සහ විවාද
|
සාමාන්‍ය දැනීම – ජූනි 02
විවාද – ජූනි 03, 05, 06, 09
|  |
-
අනෙකුත් තරඟ ඉසව්වන් සඳහා ඉදිරිපත් කරන නිර්මාණ 2025.05.30 දින හෝ ඊට පෙර, ප්‍රධාන ලේකම් කාර්යාලය (බ.ප.) – පිරිස් හා පුහුණු අංශය, 6 වන මහල, අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල වෙත ලැබීමට සලස්වන්න.