බස්නාහිර පළාත් රාජ්‍ය සේවා නිලධාරීන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය සහ පරිගණක පුහුණු අවශ්‍යතා පිළිබඳ සමීක්ෂණය

2025

බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමන් ගේ මගපෙන්වීම යටතේ, WPC ඩිජිටල්කරණ උපාය මාර්ගික ක්‍රමවේද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි. උපාය මාර්ගයේ කොටසක් ලෙස WPC හි සේවකයින්ගේ ඩිජිටල් සාක්ෂරතා මට්ටම් සහ තොරතුරු තාක්ෂණ පුහුණු අවශ්‍යතා තක්සේරු කිරීම සඳහා මෙම සමීක්ෂණය සිදු කෙරේ.

සැ.යු. – ඔබගේ පරිගණක සාක්ෂරතාව හා ඔබ රාජකාරි කටයුතු සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විෂයය භාවිතාකරන මට්ටම පිළිබඳ අසා ඇති ප්‍රශ්නාවලිය සඳහා නිවැරදි පිළිතුරු සපයන්න.